DYN_18- Part 11
(DYN_18_11)

මින්...
  • භ්‍රමණ චලිතය
  • වෘත්තාකාර චලිතය 
  • රේඛීය ගම්‍යතා සංස්ථීති මූල ධර්මය 
  • කාර්යය, ශක්තිය සහ ජවය 
යන යාන්ත්‍ර විද්‍යාවේ මූලික කොටස් ආවරණය වන පරිදි ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටළු (1974 - 2013 දක්වා) ඇතුලත් කර ඇත.
මෙය නියමාකාරයෙන් නියමිත කාල රාමුව තුළ පරිශීලනය කරන ඔබට මෙම විෂය කොටස් වලින් ඉහල නිපුණතාවක් ලබා ගත හැකි බව සහතික කරමු.

Teacher: Piyum Perera
(MA in International Education,UK., BSc., PGDE (Uni. of Colombo)
Co/ D.S.Senanayake
Colombo 8.

This course requires payment for access