Daily Challange

දිනකට ගැටළු 10ක් විසදා පහසුවෙන් ආ.පො.ස. උසස් පෙළ ජයගන්න.

Go

Courses

ඔබ ලත් විෂය දැනුම ස්ථිර කර ගැනීමට ඇති හොදම මාර්ගය. Go

Past Papers

විභාග ප්‍රශ්න ස්වරූප හදුනාගන්නීමට ඇති හොදම මාර්ගය.
Go

Language

(Sinhala & English)

Patterns

Theory

Friendly LMS

Design

Coaching

Development

More Than ten

ThousandQuestions

මෙම වෙබ් අඩවියෙහි විෂය නිර්දේශයට අදාල භෞතික විද්‍යාත්මක ප්‍රශ්න ගැටළු මිලියනයකට වඩා අන්තර්ගත වන දත්ත ඒකකයක් හිමිවන අතරම ඊට අදාල විවරනයන්ද අන්තර්ගත වේ.මෙමගින් ඔබට පුළුල් පරාසයක ප්‍රශ්න ආකාර වලට මුන දීම තුලින් වඩාත් සාර්ථකව ඔබගේ අ.පො.ස උසස් පෙළ විභාගයට සුදානම් විය හැකිය.

මෙම සියලුම ගැටළු ක්‍රමවත්ව පෙළගස්වා ඇති අතරම ඒවා අදාල පාඨමාලා තුල අන්තර්ගතය.මෙම පාඨමාලා හැදෑරීම තුලින් ඔබට ආත්ම විශ්වාසයද වැඩිවන බව ස්ථීරය. මීට අමතරව ඔබගේ ප්‍රගති වාර්තාව අප විසින් අද්‍යනය කර ඔබ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුවත් කිරීමද මෙහිදී සිදු කරයි.

Explore Courses

Facts that Make us Unique

අපවම තෝරාගැනීමට හේතු වන කරුණු. විශ්වාසයෙන් වැඩ කරන්න.

Expert Mentors

ඔබට විෂයට අවශ්‍ය සියලුම උපදෙස් ලබාදීමට විශේෂක්ඥ සහය ලබා දීමට අප බැදී සිටින අතරම ඔබට අවශ්‍ය උපදෙස් ඕනෑම විටකදී අපට ලබා දිය හැකිය. මෙම සේවය දුරකථන හරහා හෝ විද්‍යුත් තැපැල් මගින් ඔබට ලබාගත හැකිය. ..

Courses

අ.පො.ස උසස් පෙළ විෂය නිර්දේශයට අදාල සියලුම පාඩම් වලට අදාලව මෙම පාඨමාලා සකසා ඇත.

Student Membership

ශිෂ්‍යන් සදහා විශේෂ දීමනා ලබා දෙන අතර විමසීම් සදහා : 0714404885
ඔබට අදාල පාඨමාලා ගාස්තු ගෙවීමට අපහසුනම් කරුණාකර අපව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. අප ආයතනයේ අරමුණ ආර්ථික ලාභ නොවන අතර අප බලාපොරොත්තුව ඔබේ සාර්ථකත්වයයි.

Lifetime Access

මෙහිදී ඔබට life time පැකේජයක් නැතහොත් ජීවිත කාලයටම වලංගු සැකසුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි. මෙය one time purchase හෙවත් එක් වරක ගෙවීමක් මගින් ලබාගත හැකි අතර ඕනෑම පුද්ගලයෙකුට දත්ත ලබාගැනීම සිදු කර හැකිය.

Source File Included

මෙහි පසුගිය විභාග අ.පො.ස. උසස් පෙළ ප්‍රශ්න පත්තර , ලන්ඩන් උසස් පෙළ ප්‍රශ්න පත්තර , පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්න පත්තර මෙහිදී ඔබට ලබා ගත හැකිය. එම සියලුම දත්ත ඔබට නොමිලේ ලබාගත හැකිය.

Live Support

සජීවී දුරකථන ඇමතුම් සහ online message මගින් ඔබට සජීවීව අප හා සම්බන්දව ඔබගේ ගැටළු විසදා ගතහැකිය. ඒ තුලින් ඔබේ ගැටළු නිරාකරණය කර ඔබට ඉතාමත් සාර්ථකව ඔබේ විභාගයට මූණ දීමට හැකිය.

Upcoming Events

අනාගත කටයුතු පිළිබද පෙර තියාම දැනගන්න.

3.00pm - 9th January, 2019

2021 A/L - Physics Theory

මෙදිනට නුගේගොඩ අමතර පන්ති ආරම්බ වීමට නියමිත අතර ඔබටද එයට සම්බන්ද විය හැකිය. අප හා එක් වී ජීවිතය ජයගන්න.සවස 3.00 ට පළමුවන දින පන්තිය ආරම්භ වේ..

location

12th Jannuary, 2019

ද්‍රවස්තිතිය - 2020 A/L Theory

මෙදිනට ද්‍රවස්තිතිය පාඩම නුගේගොඩ අමතර පන්තිය තුල කිරීමට නියමිතය. පහසුවෙන් ද්‍රවස්තිතිය දැනගන්න එන්න අප හා එක්වන්න.

location

11th Jannuary, 2019

2019 Revision Class

මෙය කණගාටු වීමට අවශ්‍ය කාලය නොවේ. එන්න අප හා එක්ව ජීවිතය ගොඩනගා ගන්න.

location

Register Now

මෙම ක්‍රමය සුදුසුදැයි භාවිත කර වෙනස වටහාගන්න. ඔබට මෙමගින් අවශ්‍ය දත්ත හා කරුණු රැස් කරගත හැකිය.

150

Days

23

Hours

47

Mins

59

Secs

Courses for Free

It is high time for learning

Contact Us

ඔබට අප හා සම්බන්ද වීමට ඇරයුම්. අවශ්‍ය සැම අවස්ථාවකදීම අප හා සම්බන්දව ඔබේ ගැටළු විසදාගන්න.

Nugegoda, Sri Lanka

1/ 8 Raymond Rd, Nugegoda 10250

+94(0)714404885

Any time That you need us...

admin@estudy.lk

Send us your query anytime!