Available courses

Daily Challenge -03 (July 2023)

සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය  30 min.
විමසීම්: 0714404885

Daily Challenge -04 (August 2023)

2023 අගෝස්තු 1 වනදා සිට ආරම්භ වන අතර සෑම දිනකම බහුවරණ ප්‍රශ්ණ 10 කින් යුත් ප්‍රශ්ණ පත්‍රයක් ඇත.කාලය 30 min  
විමසීම්: 0714404885

DYNAMICS_22


මින්...

චලිත සමීකරණ භාවිතය
ප්‍රවේග - කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර
සිරස් ගුරුත්වජ චලිතය
ප්‍රක‍ෂිප්ත
බලය හා නිව්ටන් නියම
ඝර්ෂණය
ගම්‍යතා සංස්ථීති නියමය
යන යාන්ත්‍ර විද්‍යාවේ මූලික කොටස් ආවරණය වන පරිදි ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටළු (1974 - 2013 දක්වා) ඇතුලත් කර ඇත.
මෙය නියමාකාරයෙන් නියමිත කාල රාමුව තුළ පරිශීලනය කරන ඔබට මෙම විෂය කොටස් වලින් ඉහල නිපුණතාවක් ලබා ගත හැකි බව සහතික කරමු.

Teacher: Piyum Perera
(MA in International Education,UK., BSc., PGDE (Uni. of Colombo)
Co/ D.S.Senanayake
Colombo 8.

Electricity

2022  භෞතික විද්‍යා සීඝ්‍ර  පුනරීක්ෂණ  පාඨමාලාව
බහුවරණ ප්‍රශ්න තුන්සීයකට පිළිතුරු දීමට හැකි වේ